ජාතික ළමා ලේකම් කාර්යාලයේ පූර්ණ අනුමැතිය සහිතව පැවැත්වෙන මෙම පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව මාස 12ක පූර්ණ කාලීන පාඨමාලාවකි. මෙහි දේශන සිකුරාදා දිනවල Online ක්‍රමවේදයට පැවැත්වෙන අතර මාස තුනකට වරක් ප්‍රායෝගික සැසි (Physical Practical Sessions) පැවැත්වේ.
ජාතික ළමා ලේකම් කාර්යාලයේ අනුමත පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව – Online (පූර්ණ කාලීන)
ජාතික ළමා ලේකම් කාර්යාලයේ අනුමත පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව (Online)
Overview Of Course
- Course Code 1:910
- Course Duration 1:12 Months
- Days & Time :Friday - 08.30 AM - 04.00 PM
- Course Fee 1:Rs. 60000/-
Note*
Entry Qualification
G.C.E. (A/L) විභාගයෙන් විෂයයන් 3ක් සමත් වීම සමඟ G.C.E. (O/L) විභාගයෙන් විෂයයන් 6ක් සමත් වී තිබිය යුතුය.
*(A/L නොමැති අය සඳහා මාස 06 කින් පසු පැවැත්වෙන පරීක්ෂණයෙන් සමත්ව සහතිකපත්‍ර පාඨමාලාවට හිමි සහතික පත්‍රය ලබා දෙනු ලැබේ. එහෙත් ගාස්තු වෙනසක් නැත. ඒ සඳහා විෂය අන්තර්ගතයේ අංක 01, 02, 03 සහ 04 පරිච්ඡේදයට අදාළ මූලික සිද්ධාන්ත පමණක් අදාළ වේ).*

Career Opportunities
* රජයේ සහ පෞද්ගලික අංශයේ පෙර පාසල් ගුරුවරියක ලෙස කටයුතු කිරීමේ අවස්ථාව.
* ජාත්‍යන්තර පාසල්වල මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියක (Early Childhood Educator) ලෙස සේවය කිරීමේ හැකියාව.
* පෞද්ගලික පෙර පාසල් පාලකවරියක (Preschool Administrator) හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන අධ්යක්ෂවරියකු ලෙස කටයුතු කිරීම.
* දේශීය මෙන්ම විදේශීය රටවල මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ රැකියා අවස්ථා ලැබීම.

Program Overview
ජාතික ළමා ලේකම් කාර්යාලයේ අනුමත, මාස 12ක පූර්ණ කාලීන පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව. සෑම සිකුරාදා දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා Google Meet ඔස්සේ දේශන පැවැත්වෙන අතර, මාස 3කට වරක් එක් දිනක් ප්‍රායෝගික සැසි (Physical Fickle Sessions) පැවැත්වේ. පාඨමාලා ගාස්තුව රු. 60,000/- ක් වන අතර මුල් මාස 3 තුළ වාරික 3කින් ගෙවීමේ පහසුකම් ඇත.
Course Contents
මාධ්‍යය: සිංහල
1. පෙර ළමා අධ්‍යාපනයේ මූලධර්ම හා පදනම්
* පෙර ළමා වියේ ශාරීරික, මානසික හා මනෝවිද්‍යාත්මක සංවර්ධනය
2. පෙර ළමා අධ්‍යාපනයේ ඉගැන්වීමේ ක්‍රම හා නව ප්රවණතා
3. පෙර පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශය
4. පෙර පාසල් කළමනාකරණය
5. සෞඛ්‍යය, පෝෂණය සහ දරුවාගේ සංවර්ධනය
* ළමා ආරක්ෂාව, රැකවරණය සහ විශේෂ අවධානය අවශ්‍ය දරුවන් හඳුනාගැනීම
6. පෙර පාසල් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය